Lakpura
Lakpura® · Książki

Shwetha Nidrawa

Od31.51 PLN

From the publisher

නැවත අවධි විය නොහැකි නිද්‍රාවකට පන්වන

රෝගයක්.

රෝගයට ගොදුරුවන සියල්ලන් සම විරූපී වී

නිද්‍රාව තුලම මිය යාමේ තත්වයත්.

වෛද්‍යවරුන්ට හෝ මරණ පරීක්ෂණ වලින් හෝ

තහවුරු කර ගැනීමට නොහැකි අභිරහසක්.

දාම ඝාතන රැල්ලක් බවට සැකයක්.

අපරාධ කරුගේ ලිපි රැගෙන එන අත්භූත

භයානක පෙනුමැති බකමූණෙක්.

අභිරහස විසදීමට භාරගන්නා දක්ෂ තරුණ

CID නිලධාරීන් දෙදෙනෙත්.

විමර්ශන අතරතුර හෙලිවන තවත් අභිරහස්

රැසක්..

තරුණ CID නිලධාරීන් දෙදෙනාට මේ අභිරහස

විසදා භයානක දාම ඝාතකයාව කොටු කර

ගැනීමට හැකි වේවිද

Shwetha Nidrawa by Lakshini Dilrukshi is a Sinhala book published by Lakshi Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleශ්වේත නිද්‍රාව (Shwetha Nidrawa)
AuthorLakshini Dilrukshi
LanguageSinhala
Pages336
CoverSoft Cover
ISBN9786249487048
PublisherLakshi Publishers

Dane techniczne

GTIN / kod kreskowy9786249487048
Waga przesyłki410 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®