From the publisher
නැවත අවධි විය නොහැකි නිද්රාවකට පන්වන
රෝගයක්.
රෝගයට ගොදුරුවන සියල්ලන් සම විරූපී වී
නිද්රාව තුලම මිය යාමේ තත්වයත්.
වෛද්යවරුන්ට හෝ මරණ පරීක්ෂණ වලින් හෝ
තහවුරු කර ගැනීමට නොහැකි අභිරහසක්.
දාම ඝාතන රැල්ලක් බවට සැකයක්.
අපරාධ කරුගේ ලිපි රැගෙන එන අත්භූත
භයානක පෙනුමැති බකමූණෙක්.
අභිරහස විසදීමට භාරගන්නා දක්ෂ තරුණ
CID නිලධාරීන් දෙදෙනෙත්.
විමර්ශන අතරතුර හෙලිවන තවත් අභිරහස්
රැසක්..
තරුණ CID නිලධාරීන් දෙදෙනාට මේ අභිරහස
විසදා භයානක දාම ඝාතකයාව කොටු කර
ගැනීමට හැකි වේවිද
Shwetha Nidrawa by Lakshini Dilrukshi is a Sinhala book published by Lakshi Publishers, listed under Fiction & Literature, Novels.
Book details
| Title | ශ්වේත නිද්රාව (Shwetha Nidrawa) |
| Author | Lakshini Dilrukshi |
| Language | Sinhala |
| Pages | 336 |
| Cover | Soft Cover |
| ISBN | 9786249487048 |
| Publisher | Lakshi Publishers |



