From the publisher
ජීවිතේ පාලු ඉසව්වක මල් පීපි තිබෙන විට මල් සුවඳ දැනෙනවිට හිතට දැනෙන පිරිසිදු සුවඳ වචනයෙන් විස්තර කරන්නට නොහැකිය. මම ජීවිතයේ බොහෝ අවමාන වින්දෙමි. ආදරය වෙනුවෙන් අවමාන වින්දෙමි. මගේ කුස තුල මෝර මෝරා වැඩුණේ ඒ අවමානයයි. නමුත් ඒ අවමානයම විසින් දිනෙක මා සම්මානනීය ගැහැනියක කරන වග ඇදහූවෙමි. මට ඇඟිල්ල දිගු කළ බොහෝ අයගේ ක්රියාවන් දිනෙක බොරු කරන්නට මම අදිටන් කර ගත්තෙමි.
Pahan Tharaka by Tharanga Dissanayake is a Sinhala book published by Thara Prakashana, listed under Fiction, Novels.
Book details
| Title | පහන් තාරකා (Pahan Tharaka) |
| Author | Tharanga Dissanayake |
| Language | Sinhala |
| Pages | 232 |
| Cover | Soft Cover |
| ISBN | 9789559801924 |
| Publisher | Thara Prakashana |



