Lakpura
Lakpura® · 本

Pahan Tharaka

から¥322

From the publisher

ජීවිතේ පාලු ඉසව්වක මල් පීපි තිබෙන විට මල් සුවඳ දැනෙනවිට හිතට දැනෙන පිරිසිදු සුවඳ වචනයෙන් විස්තර කරන්නට නොහැකිය. මම ජීවිතයේ බොහෝ අවමාන වින්දෙමි. ආදරය වෙනුවෙන් අවමාන වින්දෙමි. මගේ කුස තුල මෝර මෝරා වැඩුණේ ඒ අවමානයයි. නමුත් ඒ අවමානයම විසින් දිනෙක මා සම්මානනීය ගැහැනියක කරන වග ඇදහූවෙමි. මට ඇඟිල්ල දිගු කළ බොහෝ අයගේ ක්‍රියාවන් දිනෙක බොරු කරන්නට මම අදිටන් කර ගත්තෙමි.

Pahan Tharaka by Tharanga Dissanayake is a Sinhala book published by Thara Prakashana, listed under Fiction, Novels.

Book details

Titleපහන් තාරකා (Pahan Tharaka)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages232
CoverSoft Cover
ISBN9789559801924
PublisherThara Prakashana

技術仕様

GTIN / バーコード9789559801924
配送重量295 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

こちらもおすすめ

Lakpura® スタッフに質問