Lakpura
Lakpura® · Książki

Niryanaya

Od9.68 PLN

From the publisher

රෑට විශ්ව විද්‍යාලය කොතරම් අපූරුද? මේ අත් දැකීම විඳනැති විශ්ව විද්‍යාල ජීවිතයෙන් ද පලක් නැත. ඈත අදුරේ ගිලී නිදින, එහෙත් දිවා කාලයට පණ ලබන ගොඩනැගිලි මං මාවත්, ගහ කොළ, තෙල් බැම්ම, සිමෙන්ති බංකු ආදිය විදුලි පහන්වල මන්දාලෝකය වැටී සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙකුගේ, දක්ෂ ජායාරූප ශිල්පියෙකුගේ රූප රචනයක් සේ පෙනේ. හොස්ටල් එකේ කාමරවල විදුලි පහන් එළි තවමත් දැල්වෙයි. බශා එක තිබෙන තැන සලකුණු කර ගන්නටවත් නොහැකි තරමේ ඝන අඳුරක එය ගිලී ඇත. ඊට ඈත පැවීලියන් එකටත් එහා ඉමේ නිවාස කරා දිවෙන මාර්ගයේ පහන් කණුවල විදුලි බුබුලුත්, එහා මෙහා දිවෙන වාහනවල විදුලි බුබුලුත් කනාමැදිරි එළි සේ දිස් වෙයි.කළු වලාවකින් වැසී එබෙන්නට තැත් දරන අඩපණ සඳ එළියට දිලෙන කොඩි වැල් අඳුරු වර්ණයේ එතී ඇත.

Niryanaya by Darshani Vijitha Kumari Jinadasa is a Sinhala book published by Didasa Publication, listed under Fiction, Novels.

Book details

Titleනිර්යානය (Niryanaya)
AuthorDarshani Vijitha Kumari Jinadasa
LanguageSinhala
Pages312
CoverSoft Cover
ISBN9789557920023
PublisherDidasa Publication

Dane techniczne

GTIN / kod kreskowy9789557920023
Waga przesyłki383 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®