From the publisher
Sir Arthur Conan Doyle ගේ "Sherlock Holmes Detective Stories" හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම " නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා "කෘතිය සකස් කර ඇත.
Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ "Sherlock Holmes Detective Stories" හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.
Nil Diyamanthiye Abirahasa by Sumedha Samarakoon is a Sinhala book published by Premier Publication, listed under Fiction, Teenage Novel, Translations.
Book details
| Title | නිල් දියමන්තියේ අබිරහස (Nil Diyamanthiye Abirahasa) |
| Author | Sumedha Samarakoon |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550292448 |
| Publisher | Premier Publication |


