Lakpura
Lakpura® · පොත්

Nil Diyamanthiye Abirahasa

සිටRs 664.61

From the publisher

Sir Arthur Conan Doyle ගේ "Sherlock Holmes Detective Stories" හී ඇතුළත් කතා කීපයක් ඇසුරින් මෙම " නිල් දියමන්තියේ අබිරහස සහ ෂර්ලොක් හෝමිස් කතා "කෘතිය සකස් කර ඇත.

Sri Arthur Conan Doyle නමැති එම විශිෂ්ට ලේඛකයා කලකට ඉහත රචනා කළද ෂර්ලොක් හෝමිස් කතාවන් වත්මන් පාඨක පිරිස් අතර ද අතිශයින් ජනප්‍රිය ය. ඉතා ආශාවෙන් කියවා රස විදිය හැකි ඔහුගේ "Sherlock Holmes Detective Stories" හි අඩංගු කතාවලින් හතරක අනුවාදයන් මෙම පොතට ඇතුළත්ය.

Nil Diyamanthiye Abirahasa by Sumedha Samarakoon is a Sinhala book published by Premier Publication, listed under Fiction, Teenage Novel, Translations.

Book details

Titleනිල් දියමන්තියේ අබිරහස (Nil Diyamanthiye Abirahasa)
AuthorSumedha Samarakoon
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550292448
PublisherPremier Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK3GW6N8VD
GTIN / බාර්කේතය9789550292448
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න