Lakpura
Lakpura® · Książki

Muwanpelesse Hingana Kolla

Od31.58 PLN

From the publisher

ටික කාලයක් යද්දි හෝටලේ වැඩ කරන අය මටයි. යස සිරේටයි ඇනුම් පද කියන්න පටන් ගත්තා. හරියට ගැතියි මිනිහයි වගේ කියල.

ඇත්තට ම, අපි දෙන්නම පිරිමි වුණාට අපි දෙන්නා අපි දෙන්නට ළං වෙලා හිටියෙ ගෑනියි මිනිහයි වගේ තමයි.

"හැබැයි, ගැති කවුද පිරිමියා කවුද කියල වෙනසක් නං තිබුනෙ නෑ. අපේ හැම දෙයක්ම... ඔව්. අපි අපේ හැම දෙයක් ම, හුවමාරු කරගත්තා. ඒක කෑම ද, බීම ද, ඇඳුම් පැලඳුම් ද, මානසික සතුට ද, කායික සතුට ද කියලවෙනසක් තිබුණෙ නෑ."

Muwanpelesse Hingana Kolla by Jayasiri Alawaththa is a Sinhala book published by BISO Publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleමුවන්පැලැස්සේ හිඟන කොල්ලා (Muwanpelesse Hingana Kolla)
AuthorJayasiri Alawaththa
LanguageSinhala
Pages304
CoverSoft Cover
ISBN9786246039233
PublisherBISO Publication

Dane techniczne

Produkt nrLK3EJ59MSQ
GTIN / kod kreskowy9786246039233
Waga przesyłki374 g
Malaka
Twój doradca produktowy

Malaka Starszy specjalista

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Malaka — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®