Lakpura
Lakpura® · 本

Muwanpelesse Hingana Kolla

から¥1,261

From the publisher

ටික කාලයක් යද්දි හෝටලේ වැඩ කරන අය මටයි. යස සිරේටයි ඇනුම් පද කියන්න පටන් ගත්තා. හරියට ගැතියි මිනිහයි වගේ කියල.

ඇත්තට ම, අපි දෙන්නම පිරිමි වුණාට අපි දෙන්නා අපි දෙන්නට ළං වෙලා හිටියෙ ගෑනියි මිනිහයි වගේ තමයි.

"හැබැයි, ගැති කවුද පිරිමියා කවුද කියල වෙනසක් නං තිබුනෙ නෑ. අපේ හැම දෙයක්ම... ඔව්. අපි අපේ හැම දෙයක් ම, හුවමාරු කරගත්තා. ඒක කෑම ද, බීම ද, ඇඳුම් පැලඳුම් ද, මානසික සතුට ද, කායික සතුට ද කියලවෙනසක් තිබුණෙ නෑ."

Muwanpelesse Hingana Kolla by Jayasiri Alawaththa is a Sinhala book published by BISO Publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleමුවන්පැලැස්සේ හිඟන කොල්ලා (Muwanpelesse Hingana Kolla)
AuthorJayasiri Alawaththa
LanguageSinhala
Pages304
CoverSoft Cover
ISBN9786246039233
PublisherBISO Publication

技術仕様

商品番号LK3EJ59MSQ
GTIN / バーコード9786246039233
配送重量374 g
Malaka
商品アドバイザー

Malaka シニアエグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Malakaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問