From the publisher
" බොස්කෝම්බ් මිටියාවතේ තවත් මිනී මැරුමක් සිදුවෙලා. ඒ බව ඔබට අහන්න ලැබුණේ නැද්ද? මං හිතුවා මේ මහත්වරුන් දෙදෙනා මෙහේට කැඳවලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් කියලා. ඔබට ඒ ගැන අහන්න ලැබුණෙ නැද්ද හෝම්ස් මහත්මයා?"
"වෙඩි තැබීමක් ගැන මටයි දොස්තර වොට්සන්ටයි අහන්න ලැබුණා. නමුත් ඒ සැකය එල්ලා වෙලා තියෙන්නෙ ජේම්ස් මැකාතිට බව අපි දැනගෙන හිටියෙ නෑ "
හෝම්ස්ට පමණක් නොව මගේ බිරිඳටත් ඇඟට නොදැනී බොරු කීමට හැකි බවක් මා දැන සිටියේ නැත.
“ අර රහස් පරීක්ෂකයා, ලෙස්ට්‍රේඩ් රොස් නගරයට ඇවිත්, ඒ ගැන පරීක්ෂණ පවත්වනවා ' ගොඩ්ලි මහත්මිය කීවාය. "ඔහු නවාතැන් ගෙන ඉන්නේ මේ තානායමේ. මං ඔහුට එච්චර කැමැති නෑ. මේක රහසක් හැටියට තියාගන්න.
Muhudubath Wu Naukawa by Chandana Mendis is a Sinhala book published by Chandana Mendis Prakashana, listed under Crime, Thriller, Translations.
Book details
| Title | මුහුදුබත් වූ නෞකාව (Muhudubath Wu Naukawa) |
| Author | Chandana Mendis |
| Language | Sinhala |
| Pages | 263 |
| Cover | Soft Cover |
| ISBN | 9786249843332 |
| Publisher | Chandana Mendis Prakashana |


