Lakpura
Lakpura® · 서적

Muhudubath Wu Naukawa

부터₩6,727

From the publisher

" බොස්කෝම්බ් මිටියාවතේ තවත් මිනී මැරුමක් සිදුවෙලා. ඒ බව ඔබට අහන්න ලැබුණේ නැද්ද? මං හිතුවා මේ මහත්වරුන් දෙදෙනා මෙහේට කැඳවලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් කියලා. ඔබට ඒ ගැන අහන්න ලැබුණෙ නැද්ද හෝම්ස් මහත්මයා?"

"වෙඩි තැබීමක් ගැන මටයි දොස්තර වොට්සන්ටයි අහන්න ලැබුණා. නමුත් ඒ සැකය එල්ලා වෙලා තියෙන්නෙ ජේම්ස් මැකාතිට බව අපි දැනගෙන හිටියෙ නෑ "

හෝම්ස්ට පමණක් නොව මගේ බිරිඳටත් ඇඟට නොදැනී බොරු කීමට හැකි බවක් මා දැන සිටියේ නැත.

“ අර රහස් පරීක්ෂකයා, ලෙස්ට්‍රේඩ් රොස් නගරයට ඇවිත්, ඒ ගැන පරීක්ෂණ පවත්වනවා ' ගොඩ්ලි මහත්මිය කීවාය. "ඔහු නවාතැන් ගෙන ඉන්නේ මේ තානායමේ. මං ඔහුට එච්චර කැමැති නෑ. මේක රහසක් හැටියට තියාගන්න.

Muhudubath Wu Naukawa by Chandana Mendis is a Sinhala book published by Chandana Mendis Prakashana, listed under Crime, Thriller, Translations.

Book details

Titleමුහුදුබත් වූ නෞකාව (Muhudubath Wu Naukawa)
AuthorChandana Mendis
LanguageSinhala
Pages263
CoverSoft Cover
ISBN9786249843332
PublisherChandana Mendis Prakashana

기술 사양

상품 번호LKAYAGCAB2
GTIN / 바코드9786249843332
배송 중량329 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의