Lakpura
Lakpura® · Książki

Mage Wendala Palathuru Arana

Od47.37 PLN

From the publisher

එකිනෙකාට වෙනස් වූ පළතුරු ගස් හා වැල් 500 කට ආසන්න ගණනක් සාමකාමී ලෙස, අපරිමිත සෙනෙහසින් රැකබලා ගනිමින් ඉතා සුන්දර උයනක් ලෙස මෙම “මගේ වැන්දල පළතුරු අරණ” ඔබට ද අප්‍රමාණ දැනුමක් සතුටක් හා ඇල්මක් ලබා දෙනු ඇත. එක ම උයනක මේ හා විශාල විවිධත්වයෙන් වෙහෙසක් නැති ව ම ඔබට අත්දැකීමට ලබා දීම විශිෂ්ට දායකත්වයකි. එම අත්දැකීම හා සතුට මෙම පළතුරු අරණෙන් පිටතට ගෙන යාමට ඔබට මෙම මගේ වැන්දල පළතුරු අරණ, පොතක් ලෙස රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉදිරිපත් කිරීම පැසසිය යුතු ය. “මගේ වැන්දල පළතුරු අරණ” ඔබට පළතුරු පිළිබද අවශ්‍ය මූලික තොරතුරු සපයන අත් පොතක් ලෙස ද ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරු භවතුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, පරිසරවේදීන්ට මෙන් ම පළතුරුවලට පෙම් කරන්නන්ට "මාගේ වැන්දල පළතුරු අරණ” සිත නිවන අරණක් ම වනු ඇත.

Mage Wendala Palathuru Arana by Ranjith Siyambalapitiya, Suba Heenkenda is a Sinhala book published by Author Publication, listed under Agriculture & Food Technology.

Book details

Titleමගේ වැන්දල පලතුරු අරණ (Mage Wendala Palathuru Arana)
AuthorRanjith Siyambalapitiya, Suba Heenkenda
LanguageSinhala
Pages435
CoverSoft Cover
ISBN9789559844044
PublisherAuthor Publication

Dane techniczne

Produkt nrLKYXNM2TKC
GTIN / kod kreskowy9789559844044
Waga przesyłki519 g
Malaka
Twój doradca produktowy

Malaka Starszy specjalista

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Malaka — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®