Lakpura
Lakpura® · पुस्तकें

Mage Wendala Palathuru Arana

से₹1,136.41

From the publisher

එකිනෙකාට වෙනස් වූ පළතුරු ගස් හා වැල් 500 කට ආසන්න ගණනක් සාමකාමී ලෙස, අපරිමිත සෙනෙහසින් රැකබලා ගනිමින් ඉතා සුන්දර උයනක් ලෙස මෙම “මගේ වැන්දල පළතුරු අරණ” ඔබට ද අප්‍රමාණ දැනුමක් සතුටක් හා ඇල්මක් ලබා දෙනු ඇත. එක ම උයනක මේ හා විශාල විවිධත්වයෙන් වෙහෙසක් නැති ව ම ඔබට අත්දැකීමට ලබා දීම විශිෂ්ට දායකත්වයකි. එම අත්දැකීම හා සතුට මෙම පළතුරු අරණෙන් පිටතට ගෙන යාමට ඔබට මෙම මගේ වැන්දල පළතුරු අරණ, පොතක් ලෙස රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉදිරිපත් කිරීම පැසසිය යුතු ය. “මගේ වැන්දල පළතුරු අරණ” ඔබට පළතුරු පිළිබද අවශ්‍ය මූලික තොරතුරු සපයන අත් පොතක් ලෙස ද ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරු භවතුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, පරිසරවේදීන්ට මෙන් ම පළතුරුවලට පෙම් කරන්නන්ට "මාගේ වැන්දල පළතුරු අරණ” සිත නිවන අරණක් ම වනු ඇත.

Mage Wendala Palathuru Arana by Ranjith Siyambalapitiya, Suba Heenkenda is a Sinhala book published by Author Publication, listed under Agriculture & Food Technology.

Book details

Titleමගේ වැන්දල පලතුරු අරණ (Mage Wendala Palathuru Arana)
AuthorRanjith Siyambalapitiya, Suba Heenkenda
LanguageSinhala
Pages435
CoverSoft Cover
ISBN9789559844044
PublisherAuthor Publication

तकनीकी विवरण

उत्पाद सं.LKYXNM2TKC
GTIN / बारकोड9789559844044
शिपिंग वज़न519 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें