Lakpura
Lakpura® · Książki

Mage General

Od17.75 PLN

From the publisher

පරම්පරා තුනක් ගැන කියැවෙන කතාවකි. කුඩා අන්තෝෂ්කා සහ ජනරාල් සීයා අතර ඇති වන මිත්‍රත්වය ඔස්සේ ලියැවුණු කතාවකි. යහපත සහ සාධාරණත්වය ගැන ද, ජීවිත දුෂ්කරතාවන්ට ප්‍රතිරෝධය දැක්වීමේ හා සැබෑ මිනිසෙකු බවට පත්වීමේ හැකියාව ගැන ද කියන කතාවකි.

මේ කෘතිය නව යොවුන් වියේ දරුවන් උදෙසා පමණක් නොවේ. යහපත් අනාගතයක සුබ සිහින දකින වැඩිහිටියන් අතින් ද පරිහරණය විය යුතු ම පොතකි.

Mage General by Mahinda Senarath Gamage is a Sinhala book published by Book Master, listed under Novel, Novels, Translations (Parivarthana).

Book details

Titleමගේ ජනරාල් (Mage General)
AuthorMahinda Senarath Gamage
LanguageSinhala
Pages304
CoverSoft Cover
ISBN9786246719012
PublisherBook Master

Dane techniczne

GTIN / kod kreskowy9786246719012
Waga przesyłki374 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®