From the publisher
පරම්පරා තුනක් ගැන කියැවෙන කතාවකි. කුඩා අන්තෝෂ්කා සහ ජනරාල් සීයා අතර ඇති වන මිත්රත්වය ඔස්සේ ලියැවුණු කතාවකි. යහපත සහ සාධාරණත්වය ගැන ද, ජීවිත දුෂ්කරතාවන්ට ප්රතිරෝධය දැක්වීමේ හා සැබෑ මිනිසෙකු බවට පත්වීමේ හැකියාව ගැන ද කියන කතාවකි.
මේ කෘතිය නව යොවුන් වියේ දරුවන් උදෙසා පමණක් නොවේ. යහපත් අනාගතයක සුබ සිහින දකින වැඩිහිටියන් අතින් ද පරිහරණය විය යුතු ම පොතකි.
Mage General by Mahinda Senarath Gamage is a Sinhala book published by Book Master, listed under Novel, Novels, Translations (Parivarthana).
Book details
| Title | මගේ ජනරාල් (Mage General) |
| Author | Mahinda Senarath Gamage |
| Language | Sinhala |
| Pages | 304 |
| Cover | Soft Cover |
| ISBN | 9786246719012 |
| Publisher | Book Master |


