Lakpura
Lakpura® · Książki

Kalu Sarapa Petiya

Od11.84 PLN

From the publisher

නඩිෆා මොෙහාමඩිගේ මෙම නවකතාව ගෙතී ඇත්තේ ඇගේ පියාගේ ජිවිත කතාව වටාය' දස හැවිරිදි පිරිමි දරුවෙකු සිටියදී ඔහු ඒඩන් නගරයේදී 'විදි දරුවෙකු ' ලෙස කාලය ගත කල අයෙකි. ඔහුට ජිවිතයේ සැම දෙයක්ම අහිමි වෙද්දී ඔහුට තවදුරටත් මෙලොව ජීවත්වීමට හැකියාව ලබාදුන් බලවේග වුයේ කුඩා කාලයේදී ඔහුගේන් ෙවන්ව ගිය තම පියාව සොයා ගැනීමට යැමයි. ඔහු මේ ගමන ඇරබුයේ පා ගමනෙනි. පසුව ඔටුවන් පිටින්ද , ලොරිවලින් සහ දුම්රියෙන්ද ඔහු මේ ගමන යුද බිය තිබු එරිත්‍රියාව සහ සුඩානය දක්වා දිරඝ කෙළේය. අවසානයේදී ඔහු මේ අප්‍රිකානු රටවල් පසුකර බ්‍රිතාන්‍යට පැමිණීමට සමත් වේ.

Kalu Sarapa Petiya by Rani Senarathna Rajapaksha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleකළු සරප පැටියා (Kalu Sarapa Petiya)
AuthorRani Senarathna Rajapaksha
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

Dane techniczne

Produkt nrLKVACXAY8M
Waga przesyłki250 g
Randika
Twój doradca produktowy

Randika Lider

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Randika — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®