Lakpura
Lakpura® · 书籍

Kalu Sarapa Petiya

起价19.98 CNY

From the publisher

නඩිෆා මොෙහාමඩිගේ මෙම නවකතාව ගෙතී ඇත්තේ ඇගේ පියාගේ ජිවිත කතාව වටාය' දස හැවිරිදි පිරිමි දරුවෙකු සිටියදී ඔහු ඒඩන් නගරයේදී 'විදි දරුවෙකු ' ලෙස කාලය ගත කල අයෙකි. ඔහුට ජිවිතයේ සැම දෙයක්ම අහිමි වෙද්දී ඔහුට තවදුරටත් මෙලොව ජීවත්වීමට හැකියාව ලබාදුන් බලවේග වුයේ කුඩා කාලයේදී ඔහුගේන් ෙවන්ව ගිය තම පියාව සොයා ගැනීමට යැමයි. ඔහු මේ ගමන ඇරබුයේ පා ගමනෙනි. පසුව ඔටුවන් පිටින්ද , ලොරිවලින් සහ දුම්රියෙන්ද ඔහු මේ ගමන යුද බිය තිබු එරිත්‍රියාව සහ සුඩානය දක්වා දිරඝ කෙළේය. අවසානයේදී ඔහු මේ අප්‍රිකානු රටවල් පසුකර බ්‍රිතාන්‍යට පැමිණීමට සමත් වේ.

Kalu Sarapa Petiya by Rani Senarathna Rajapaksha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleකළු සරප පැටියා (Kalu Sarapa Petiya)
AuthorRani Senarathna Rajapaksha
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

技术参数

产品编号LKVACXAY8M
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问