Lakpura
Lakpura® · Książki

Dhrewa Tharakawi

Od24.84 PLN

From the publisher

"මං කසාද බැඳපු කෙනෙක් සර්. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් "

" ඒක මට කොහෙත්ම ප්‍රශ්නයක් නෙ වෙයි."

" අනේ ප්ලීස් සර්. දැන් අවුරුදු නිවාඩුවට මෝක්ෂ අයියා එනවා. ඔයා මොන පිස්සුවක් නටයිද කියල මට හිනේ ගින්දරින් ඉන්න වෙන්නේ."

ගීත්ම දෙව්දුනී එකිනෙක තෙරපමින් උන් අනැඟිලි සිය දෝනින්ම අල්වා ගත්තේය.

" දෙව්... දෙව්... මං කිව්වනේ ඔයාට ඔයාගේ ෆැමිලි ලයිෆ් එකට මං කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නෑකියලා, ඔයාට බයවෙන්න කිසිම හේතුවක් නෑ "

දෙව්දුනි බියපන් දෑසින් ගීන්ම දෙස බලා සිටියේ ඔහු පවසන්න වටහාගත නොහැකිවය.

ඈ අනැගිලි තවත් සිය අනැගිලි වලින් තෙරපමින් ගිත්ම ඇවෙත නැඹුරු වූයේ ඇයට හුස්මක් වැටෙන දුරකිනි.

තමාට බිය වී වෙවුලන ඇගේ රත් පැහැ දෙතොල් මත ඔහුගේ දෑස නතරව තිබුණි.

" මට ගියාගෙන් එහා ලෝකයක් පේන්නෙනෑ දෙව් . ඔයා නැතුව මගේ ජීවිතේ පාළු අම්බලමක් වගේ. මට ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැමැ හන්ගෙන් ඉල්ලන්නේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් විතරයි."

තමා තෙරපමින් උන් දෙවිඳුනි ගේ අතැඟිලි ඉහළට ගත් ගින්ම ඇගේ දැස දෙස බලාගෙනම ඒ අතගිලි මත හොද සටහන් කරන්නට වූවේය. දෙව්දුනි තුෂ්නිම්භූතව ඒ දෙස මඳක් බලා සිට විනා අතැකිලි ඉවයට ඇද ගින්නට වෙර දැරුවය.

Dhrewa Tharakawi by Ruwani Liyangolla is a Sinhala book published by SANKHA PUBLISHERS, listed under Fiction & Literature, Novels.

Book details

Titleධ්‍රැව තාරකාවී (Dhrewa Tharakawi)
AuthorRuwani Liyangolla
LanguageSinhala
Pages328
CoverSoft Cover
ISBN9786245626557
PublisherSANKHA PUBLISHERS

Dane techniczne

GTIN / kod kreskowy9786245626557
Waga przesyłki401 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®