Lakpura
Lakpura® · Książki

Dhammadinna Maha Rahath Theraniya

Od7.89 PLN

From the publisher

දැන් මේ පශ්චිමභව යෙහි ( අවසාන ආත්ම භාවයෙහි ) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වු එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි.

තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර " විශාඛ" නැමති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වු විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළඹ දහම් අසා අනාගාමි ඵලය පසක් කළේය.

එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවදි බව ලැබුවෙමි. පැවදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි.

මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වු ත් අතිශයින් ම සියුම් වු ත් ප්‍රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.

මේ බව දැන ගත් බුදුරදුන් සැවත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක."

Dhammadinna Maha Rahath Theraniya by GAYAN CHANUKA VIDHANAPATHIRANA is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Biography, Buddhism, Religion & Beliefs.

Book details

Titleධම්මදින්නා මහා රහත් තෙරණිය (Dhammadinna Maha Rahath Theraniya)
AuthorGAYAN CHANUKA VIDHANAPATHIRANA
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862102
PublisherDayawansa Jayakody & Co – Book Publishers

Dane techniczne

Produkt nrLKJFMRJHAD
GTIN / kod kreskowy9789556862102
Waga przesyłki250 g
Madubashini
Twój doradca produktowy

Madubashini Menedżer

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Madubashini — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®