Lakpura
Lakpura® · පොත්

Dhammadinna Maha Rahath Theraniya

සිටRs 664.42

From the publisher

දැන් මේ පශ්චිමභව යෙහි ( අවසාන ආත්ම භාවයෙහි ) රජගහ නුවර සියලු සැප සම්පතින් පරිපූර්ණ වු එක් මහ සිටු කුලයක උපත ලැබුවෙමි.

තරුණවියට පැමිණි කල්හි රජගහ නුවර " විශාඛ" නැමති සිටුවරයා සමග විවාහ ගිවිස ගත්තෙමි. මාගේ ස්වාමියා වු විශාඛ සිටුතුමා දිනක් ලෝකනාථයන් වහන්සේ වෙත එළඹ දහම් අසා අනාගාමි ඵලය පසක් කළේය.

එකල්හි මම ඔහු ගෙන් අවසර ගෙණ ගිහිගෙය හැරදමා බුදු සසුනෙහි පැවදි බව ලැබුවෙමි. පැවදි බව ලැබ වැඩි දිනක් යෑමට ත් මත්තෙන් මහ රහත් බව පසක් කළෙමි.

මේ අතර එක් දිනක් විශාඛ සිටුතුමා මා වෙත පැමිණ ගැඹුරු වු ත් අතිශයින් ම සියුම් වු ත් ප්‍රශ්න කිහිපයක් ම මගෙන් විමසුවේය. මම ඒ සියලු ප්‍රශ්නයන්ට පිළිතුරු මැනවින් ලබා දුන්නෙමි.

මේ බව දැන ගත් බුදුරදුන් සැවත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ වාසය කරමින් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන් සේක."

Dhammadinna Maha Rahath Theraniya by GAYAN CHANUKA VIDHANAPATHIRANA is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Biography, Buddhism, Religion & Beliefs.

Book details

Titleධම්මදින්නා මහා රහත් තෙරණිය (Dhammadinna Maha Rahath Theraniya)
AuthorGAYAN CHANUKA VIDHANAPATHIRANA
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862102
PublisherDayawansa Jayakody & Co – Book Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKJFMRJHAD
GTIN / බාර්කේතය9789556862102
යැවීමේ බර250 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න