Lakpura
Lakpura® · Książki

Athurudan Wana Horu

Od7.89 PLN

From the publisher

"අපි රෑට ඔත්තු බලන්න ඕනැ නෑ. හවස පහට විතර ගිහින් ඔවුන්ව එක්කරගෙන එමු. මට හිතෙන හැටියට හොරු කට්ටිය ඔවුන්ගේ වැඩ කටයුතු ඒ වෙලාවට අහවර කරයි. හොරුන්ගෙ ප්‍රධානියා ඒ වෙලාවට පෙනෙන්න හිටියෙ නැත්නම් අපිට ඔහුව දකින්න ලැබෙන එකක්ම නෑ.. රෑ තිස්සෙ ඔත්තු බලන්න හේතුවක් නෑ. අපි ආයෙත් උදේම පටන් ගනිමු""ඒක හොදයි" චෙට් කීවේ ඔහුගේ ඇඳ මතට පනිමිනි."මම නාන්න යනවා" කී ෆ්‍රෑන්ක්, වර්න් සිටි කාමරයේ සිට කාමර අතර වූ දොරෙන් හාඩ් සොහොයුරන්ගේ කාමරයට ඇතුළු විය.ඔහුගේ ඇඳුම් බෑගය බිත්තිය අසල කුඩා බංකුවක් මත විය. නා ගැනීමට පෙර අලුත් ඇඳුම් ගැනීම සඳහා ඔහු එය විවෘත කළේය. ඒ සමඟම දුම්‍ රොටු හා ගිනිදළු නංවමින් පිපිරුම් හඩක් නැගුණි !

Athurudan Wana Horu by Chinthana Prasad Ranawaka is a Sinhala book published by Sadeepa Publication, listed under Fiction, Thriller, Translations.

Book details

Titleඅතුරුදන් වන හොරු (Athurudan Wana Horu)
AuthorChinthana Prasad Ranawaka
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556619874
PublisherSadeepa Publication

Dane techniczne

Produkt nrLKG5VY8TXB
GTIN / kod kreskowy9789556619874
Waga przesyłki250 g
Madubashini
Twój doradca produktowy

Madubashini Menedżer

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Madubashini — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®