Lakpura
Lakpura® · Książki

Agnidani Wangagiriya

Od35.53 PLN

From the publisher

මම වතාවක් දෙවියෙක් වෙලා හිටියා. ඒ, මගේ තාත්තා, සියුස්, මාව පිටුවහල් කරලා දාන තුරු. දැන් නම් මම කිසිම වැදගැම්මකට නැති මනුෂ්‍යයෙක්. ලෙස්ටර් කියලා ගැටවරයෙක්. ගොඩක් ස්තුතියි, තාත්තේ!

මගේ ගැලවීමේ මාර්ගය ?

භය හිතෙන සහ භයානක පරික්‍ෂණ ශ්‍රේණියක්, සත්තකින්ම.

එතකොට, මගේ වත්මන් මෙහෙයුම වෙනුවෙන්, ප්‍රහේලිකා කතා කරන ඔරකල් කෙනෙක්ව නිදහස් කරගන්නයි, දුෂ්ට, ලේ පිපාසිත තුන්වෙනි රෝමානු අධිරාජයාව පරාජය කරන්නයි මම අනිවාර්යයෙන්ම වංගගිරිය තරණය කළ යුතුයි!

Agnidani Wangagiriya by Roshani Kavindra Ranaweera is a Sinhala book published by Ashirwada Publication, listed under Fiction, Translations.

Book details

Titleඅග්නිදානී වංගගිරිය (Agnidani Wangagiriya)
AuthorRoshani Kavindra Ranaweera
LanguageSinhala
Pages480
CoverSoft Cover
ISBN9786246585617
PublisherAshirwada Publication

Dane techniczne

Produkt nrLKFB7S5V4K
GTIN / kod kreskowy9786246585617
Waga przesyłki568 g
Madubashini
Twój doradca produktowy

Madubashini Menedżer

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Madubashini — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®