Lakpura
Lakpura® · पुस्तकें

Agnidani Wangagiriya

से₹852.31

From the publisher

මම වතාවක් දෙවියෙක් වෙලා හිටියා. ඒ, මගේ තාත්තා, සියුස්, මාව පිටුවහල් කරලා දාන තුරු. දැන් නම් මම කිසිම වැදගැම්මකට නැති මනුෂ්‍යයෙක්. ලෙස්ටර් කියලා ගැටවරයෙක්. ගොඩක් ස්තුතියි, තාත්තේ!

මගේ ගැලවීමේ මාර්ගය ?

භය හිතෙන සහ භයානක පරික්‍ෂණ ශ්‍රේණියක්, සත්තකින්ම.

එතකොට, මගේ වත්මන් මෙහෙයුම වෙනුවෙන්, ප්‍රහේලිකා කතා කරන ඔරකල් කෙනෙක්ව නිදහස් කරගන්නයි, දුෂ්ට, ලේ පිපාසිත තුන්වෙනි රෝමානු අධිරාජයාව පරාජය කරන්නයි මම අනිවාර්යයෙන්ම වංගගිරිය තරණය කළ යුතුයි!

Agnidani Wangagiriya by Roshani Kavindra Ranaweera is a Sinhala book published by Ashirwada Publication, listed under Fiction, Translations.

Book details

Titleඅග්නිදානී වංගගිරිය (Agnidani Wangagiriya)
AuthorRoshani Kavindra Ranaweera
LanguageSinhala
Pages480
CoverSoft Cover
ISBN9786246585617
PublisherAshirwada Publication

तकनीकी विवरण

उत्पाद सं.LKFB7S5V4K
GTIN / बारकोड9786246585617
शिपिंग वज़न568 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें