Lakpura
Lakpura® · Knihy

Wangu Deke Abirahasa

Od87.26 CZK

From the publisher

¨මේක කොහෙද තිබුණෙ සර්?"

¨ මේ පර්ස් එක ඇතුළෙම තමයි තිබුණේ. වතුර ඇතුළට ගිහින් නැති නිසා මොකවත් වෙලා නෑ. පර්ස් එක නම් තිරුණිගේ තමයි. අයි.ඩී එකත් තියෙයි. හම්බුණ අනික් දේවලුත් එයාගේ නම් මේක මර්ඩර් එකක් වෙන්නත් බැරි නෑ."

සමීර කොල කැබැල්ල දිගහරිද්දී, කාර්යාල කාමරයේ සිටි සියල්ලන් එයට එබුණේ එකවරය.

“වංගු දෙක ළඟදි හමුවෙමු.” එවදන් පමණක් ලියා තිබූ කොල කැබැල්ල දෙස බැලූ සමීරගේ දෙනෙත් තුළ දිස් වූයේ දීප්තිමත් බවකි.

¨එහෙනම් තිරුණි දන්න කියන කෙනෙක්ව මීට් වෙන්න කලින් ඉඳන්ම ප්ලෑන් කරන් ඇවිත් තියෙන්නෙ.¨ තරිඳු කීවේය.

“ඔව් ඒක වෙන්න පුළුවන්. ඒත් මෙතන ප්‍ර‍්නේ කොහොමද කෙල්ල අතුරුදහන් වුණේ කියන එක.¨ සමීර බැරෑරුම්ව පැවසුවේය.

¨කෙල්ලගෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙතන මොකක් හරි වෙලා තියෙනවා. දැන් අපි කරන්න ඕනී තිරුණිව හොයාගන්න එක.¨ බණ්ඩාර මහතා කීවේය.

Wangu Deke Abirahasa by Dananjaya Kodikara Arachchi is a Sinhala book published by Paramee Printers and Publishers, listed under Adult, Adventure, Fiction & Literature.

Book details

Titleවංගු දෙකේ අබිරහස (Wangu Deke Abirahasa)
AuthorDananjaya Kodikara Arachchi
LanguageSinhala
Pages110
CoverSoft Cover
ISBN9789557468044
PublisherParamee Printers and Publishers

Technické údaje

Produkt č.LKRCZHB6BD
GTIN / čárový kód9789557468044
Hmotnost zásilky161 g
Madubashini
Váš poradce pro produkty

Madubashini Manažer

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Madubashini — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®