From the publisher
ලෝ පතළ ශල්‍ය වෛද්‍ය විලියම් හල්ස්ටඩ්ගේ සැබෑ ජීවිතය ඇසුරින්…
ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ් ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම්වලට බඳුන් වන මිනිසුන් සැත්කමේ දී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාරයක් ලෙස දියුණු කිරීමය.
Waidya Wilge Wismitha Lokaya by Abhaya Hewawasam is a Sinhala book published by Sooriya Publication, listed under Autobiography, Biography.
Book details
| Title | වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය (Waidya Wilge Wismitha Lokaya) |
| Author | Abhaya Hewawasam |
| Language | Sinhala |
| Pages | 208 |
| Cover | Soft Cover |
| ISBN | 978-955-8892-25-4 |
| Publisher | Sooriya Publication |


