From the publisher
ඌවට ඕනෑ සැනසිල්ලේ මැරෙන්නටය. ඔහු සිව් වතාවක් සිය දිවි නසාගන්නට උත්සාහ කරන නමුත්, ඒ හැම අවස්ථාවකම ඔහුගේ උත්සාහය අසාර්ථක වෙයි. ඔහුගේ අසල්වැසියෝ නිරන්තරයෙන් ඔහු ගැන විපරම් කරමින්, උදව් ඉල්ලමින් එති. තමාට මේ මෝඩයින්ගෙන් ගැලවීමක් නැතැයි ඔහු තැවෙයි.
මිනිස් සබඳතා අපූරු ලෙස විස්තර කරමින් හාස්යය, ආදරය හා දයාව කැටි කර ලියන ලද මේ හෘද සංවේදී නවකතාව ඔබ කියවිය යුතුම නවකතාවකි.
Uwa Nam Minisa by Ganga Niroshini Suduwalikanda is a Sinhala book published by Little House, listed under Fantasy, Fiction, Romance.
Book details
| Title | ඌව නම් මිනිසා (Uwa Nam Minisa) |
| Author | Ganga Niroshini Suduwalikanda |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245969050 |
| Publisher | Little House |


