Lakpura
Lakpura® · Knihy

Tharu Senakeliye

Od80.31 CZK

From the publisher

බුද්ධියේ කටු ඔටුනු,

විචාරක කටු ඔටුනු බිම තබා

සංජීව මහේෂ් පෙරේරාගේ නවකතා

කියවන්න. තමාගේ නිර්මාණයට අවංක

කතාකරුවෙකු ඔබට හමුවනු ඇත.

තම නිර්මාණයට ඔබ බැඳ තබා

ගැනීමට හැකි ලෙස භාෂාව

හසුරවන්නෙකු ඔබට හමු වනු ඇත.

කෙසේ වුවත් සංජීව හඳුනාගැනීමට

ඔහුගේ එක පොතක් කියවීම

ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇත.

අපේ ඔලුවට අරක් ගෙන ඇති විචාරක

මතවාද ඉවත් කර මේ

නිර්මාණකරුවාට සමීප වීමට නම්

ඔහුගේ කෘති දෙක තුනක්

කියවිය යුතුය.

Tharu Senakeliye by සංජීව මහේෂ් පෙරේරා is a Sinhala book published by සකී ප්රකාශන, listed under Fiction, Novels.

Book details

Titleතරු සැණකෙළියේ (Tharu Senakeliye)
Authorසංජීව මහේෂ් පෙරේරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550672042
Publisherසකී ප්රකාශන

Technické údaje

GTIN / čárový kód9789550672042
Hmotnost zásilky250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®