Lakpura
Lakpura® · पुस्तकें

Tharu Senakeliye

से₹379.67

From the publisher

බුද්ධියේ කටු ඔටුනු,

විචාරක කටු ඔටුනු බිම තබා

සංජීව මහේෂ් පෙරේරාගේ නවකතා

කියවන්න. තමාගේ නිර්මාණයට අවංක

කතාකරුවෙකු ඔබට හමුවනු ඇත.

තම නිර්මාණයට ඔබ බැඳ තබා

ගැනීමට හැකි ලෙස භාෂාව

හසුරවන්නෙකු ඔබට හමු වනු ඇත.

කෙසේ වුවත් සංජීව හඳුනාගැනීමට

ඔහුගේ එක පොතක් කියවීම

ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇත.

අපේ ඔලුවට අරක් ගෙන ඇති විචාරක

මතවාද ඉවත් කර මේ

නිර්මාණකරුවාට සමීප වීමට නම්

ඔහුගේ කෘති දෙක තුනක්

කියවිය යුතුය.

Tharu Senakeliye by සංජීව මහේෂ් පෙරේරා is a Sinhala book published by සකී ප්රකාශන, listed under Fiction, Novels.

Book details

Titleතරු සැණකෙළියේ (Tharu Senakeliye)
Authorසංජීව මහේෂ් පෙරේරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550672042
Publisherසකී ප්රකාශන

तकनीकी विवरण

उत्पाद सं.LKTCG3FP3G
GTIN / बारकोड9789550672042
शिपिंग वज़न250 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें