Lakpura
Lakpura® · Knihy

Thahanchi Medden

Od83.32 CZK

From the publisher

"ආ. ඒක එච්චර වැදගත් දෙයක් නෙමේ."

ග්ලැඩිස්ව පාවාදීමට නොහැකිව ෆැටී කීවේය.

"හොඳයි, මං කියන්නම්. ඊටපස්සෙ අපි හොයාගත්ත

ඒ අඟහරුවාදත් ලියුමක් ඇවිත් තියෙනව කියලා.ඒ

කියන්නෙ තැපෑලෙන් නෙමේ, අතේ ගෙනත් තියෙන්නෙ.

ඒකෙන් කියවෙන්නෙ මෙ වැඩේ පීටර්ස්වුඩ් වලම කෙනෙක්

කරන්නෙ කියන එක. ඒ වගේම මං අර ඉස්සරල කිව්ව

තුන් දෙනාගෙන් එක්කෙනෙක්. වයසක නෝසි, ටිට්ල් මිසී,

මූන් නෝනා."

"හරි." ඉන්ස්පෙක්ටර් මහත් උනන්දුවෙන් කීවේය.

මං කියන්නෙ ෆෙඩ්‍රික්, ඔයාගෙ නිගමනය කිරීමේ

හැකියාව නම් හරිම විශිෂ්ටයි."

ෆෙඩ්‍රික් විතරක් නෙමෙයි අනෙත් අයත් හරිම දක්ෂයි.

එයාලගෙ දස්කම් බලාගන්න ඔයාලත් කැමතියි නේද?

Thahanchi Medden by Melani Amarathunga is a Sinhala book published by Ashirwada Publishers, listed under Fiction, Translations.

Book details

Titleතහංචි මැද්දෙන් (Thahanchi Medden)
AuthorMelani Amarathunga
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8884-27-8
PublisherAshirwada Publishers

Technické údaje

Hmotnost zásilky250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®