From the publisher
"මොකද පුතේ අද උදෙන්ම...මොකද මේ කලබලේ...?"
පුංචි මැණිකා ඔහුගේ නොඉවසිලිමත් බව දැක ඇසුවාය.
අම්මෙ... මම පොඩි හාමුදුරුවෝ හම්බ වෙලා තමයි අද
ඉස්කෝලෙ යන්නේ. ගස් කපන එක ගැන පොඩි හාමුදුරුවන්ට
කියනවා." සුරනිමල පිළිතුරු දුන්නේය.
"ඒක හොඳයි... පන්සලේ හාමුදුරුවෝත් මේකට හවුල් කරගන්න
වුවමනායි."
Suranimalage Wasanawa by Gunarathna Ekanayaka is a Sinhala book published by Nipuna Publication, listed under Fiction, Novels.
Book details
| Title | සුරනිමලගේ වාසනාව (Suranimalage Wasanawa) |
| Author | Gunarathna Ekanayaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550258956 |
| Publisher | Nipuna Publication |


