Lakpura
Lakpura® · Knihy

Souvenirs of Ceylon

Od87.01 CZK

From the publisher

ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගර්සන් 1837 දී දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද්‍යෝගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව Ceylon Observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ හැසිරීම සහ ජන ජීවිතය සහ ඇදහිලි ගැන විශිෂ්ට දැනුමක් තිබූ බව මේ කෘතිය කියවන විට පැහැදිලි වේ. Souvenirs of Ceylon පොත මුලින්ම පළවන්නේ 1889 දී ලන්ඩනයේ දී ය. එය විශේෂයෙන් ලියා ඇත්තේ ලංකාවට නැවෙන් ගාල්ලට පැමිණෙන ඉංග්‍රීසි ජාතික සංචාරකයන්ට අත්පොතක් සේ භාවිත කිරීමට ය. මැකන්සි ෆර්ගසන් ඉතා ජනප්‍රිය වූ FERGUSON DIRECTORY ය පළකිරීම ද ආරම්භ කළේය.

Souvenirs of Ceylon by Kusumsiri Wijayawardena is a Sinhala book published by Surasa Publication, listed under History, Sri Lankan.

Book details

Titleලංකා පාරාදීසයේ සැමරුම් (Souvenirs of Ceylon)
AuthorKusumsiri Wijayawardena
LanguageSinhala
Pages162
CoverSoft Cover
ISBN9786242042138
PublisherSurasa Publication

Technické údaje

Produkt č.LKXCJTMSV9
GTIN / čárový kód9786242042138
Hmotnost zásilky218 g
Malaka
Váš poradce pro produkty

Malaka Vyšší vedoucí pracovník

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Malaka — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®