From the publisher
සෝලා කියන්නෙ කාටද කියලා
පුංචි ඔයාලා දැනගෙන හිටියෙ නෑ නේද?
සෝලා කියන්නෙ සූර්යයාට.
හිරු කුමාරයාට කියන තවත් නමක්.
සෝලාට තියෙනවා එයාටම වෙන් වුණ
වෙනම ලෝකයක්. මමත් එයාගෙ ලෝකෙ
සමාජිකයෙක්.
සෝලාගේ ලෝකය ගැන පුංචි ඔයාලාට
කියන මම පෘථිවි.
Solage Lokaya by චන්දිමා කන්නන්ගර is a Sinhala book published by Mama House Of Publishing, listed under Children's Books, Science Fiction.
Book details
| Title | සෝලාගේ ලෝකය (Solage Lokaya) |
| Author | චන්දිමා කන්නන්ගර |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554997325 |
| Publisher | Mama House Of Publishing |



