Lakpura
Lakpura® · Knihy

Sithala Hadu

Od103.03 CZK

From the publisher

''ඔය කාලෙට එන ඔළුවේ කැක්කුම නම් එච්චර හොඳ නෑ.හොඳ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා නිට්ටාවටම හොඳ කරගන්න වෙයි.''

රන්දෙණිය මහතා බැරෑරුම් හඬින් පැවසූයේ දෙපිට අරුත් ගෙන දෙන වදන් පෙළකි.කාමරය පුරා නෙතු යැවූ ඔහු අසුන් ගත්තේ පිළිවෙලකට ඇඳ ඇතිරිලි සාදා තිබූ ඇයගේ යහන මතය.තුර්විගේ සියොළඟ ගිනි ගත්තේ හදිසියට කොට්ටය යට සැඟ වූ ජංගම දුරකථනය සිහිවය.වැරදීමකින් හෝ ඔහුගෙන් ඇමතුමක් පැමිණය හොත්...එතනින් එහාට සිදුවන දෙය පිළිබඳව සිතන්නටවත් බැරිය.

Sithala Hadu by Hansi Pathirana is a Sinhala book published by Sithuvili Publications, listed under Fiction, Novels.

Book details

Titleසීතල හාදු (Sithala Hadu)
AuthorHansi Pathirana
LanguageSinhala
Pages208
CoverSoft Cover
ISBN9786245673117
PublisherSithuvili Publications

Technické údaje

GTIN / čárový kód9786245673117
Hmotnost zásilky269 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®