From the publisher
පෙර පාසල් දරුවන් වෙනුවෙන්ම කාණ්ඩ දෙකකට සකස් කර ඇති “සිඟිති මගේ පොත 1 හා 2 නැමැති මේ වැඩපොත් දෙක ළමුන්ගේ නිර්මාණාත්මක සංකල්ප හා ගණිතමය සංකල්ප වර්ධනය කිරීමට ඉවහල් වේ.
ඒ අනුව අසර, අවිචලතාවය, මිනුම් සම්බන්ධතාවය, සමමිතිය, එකට එක අනුරූපතාවය, පටිපාටිගත කිරීම, ප්රමාණය, සංඛ්යා අවබෝධය, නිර්මාණාත්මක ක්රියා යන සංකල්පයන් වර්ධනය විය යුතුයි.
මෙම සිඟිති මගේ පොත -2 පරිශීලනය කිරීම තුළින් ඉහත සඳහන් සංකල්ප දරුවාට වර්ධනය කරගත හැක. ඒ සඳහා අවශ්ය ක්රියාකාරකම් රැසක් මෙහි ඇතුළත් කර ඇත.
Singithi Mage Potha 2 by H. M. Anura Jayasinghe is a Sinhala book published by Wasana Book Publication, listed under Children's Books.
Book details
| Title | සිඟිති මගේ පොත 2 (Singithi Mage Potha 2) |
| Author | H. M. Anura Jayasinghe |
| Language | Sinhala |
| Pages | 56 |
| Cover | Soft Cover |
| ISBN | 9789556551266 |
| Publisher | Wasana Book Publication |



