Lakpura
Lakpura® · Knihy

Sima

Od259.75 CZK

From the publisher

රෝස ගසට පෙම් කරන තැනැත්තා

රෝස මල නෙලා නොගන්නා අතර...

රෝස ගසින් වියුක්තව රෝස ගසේ

එක් මලකට පමනක් ප්‍රේම කරන

තැනැත්තා මල නෙලාගන්නා අතර

එය කුනු වී විනාස වුවද පෙති ගිලිහි

වැටුනද වියලි කර්කශව ගියද

ජීවිත කාලයම තමා සතුව තබා

ගන්නේ පෙර ප්‍රේමණිය හැඟිම බිඳකුදු

වෙනස් කර නොගෙනය........

ඉතින් මේ දිවි දෙවෙනිකොට

රෝස මල රැකගත් මිනිසෙකුගේ

ආදරණිය කතාවයි.

Sima by තිසරණී ඩී නිර්මානි is a Sinhala book published by අහස් ප්රකාශන, listed under Novels.

Book details

Titleසීමා (Sima)
Authorතිසරණී ඩී නිර්මානි
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245671120
Publisherඅහස් ප්රකාශන

Technické údaje

GTIN / čárový kód9786245671120
Hmotnost zásilky250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®