From the publisher
නුඹේ දඩබ්බර හිත ළග, අංශුවක් පාසා
ආදරේ සොයන මම...
ඇත්තමයි...
වෙලාවකට පුදුම තරම්
අවාසනාවන්ත ඇති...
- සංජනා-
නුඹේ ඇස් දෙකෙන්
සතුට හොයපු මම...
නුඹේ ලෝකය මගේ ලෝකය සේ
දුටුව මම...
නුඹෙන් තොර වූ ලෝකයක්
හිතා ගන්නේ කොහොමද... මැණික ...
-දස්සා-
Sihinayaki Numba by Roshani Achala Abeysinghe is a Sinhala book published by Aothur Publication, listed under Adult, Fiction, Romance.
Book details
| Title | සිහිනයකි නුඹ (Sihinayaki Numba) |
| Author | Roshani Achala Abeysinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249717008 |
| Publisher | Aothur Publication |


