From the publisher
ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීමෙන් පසු ලන්දේසීන් විසින් ක්‍රි.ව. 1658 වර්ෂයේ දී මෙරට මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන්ගෙන් අල්ලා ගත්හ. එසේම ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම, ත්‍රිකුණාමල වරායේ වැදගත්කම, වෙළඳ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ තිබු වැදගත්කම ආදී හේතු නිසා 18 වන සියවසේ අවසන් කාලයේ දී ඉංග්‍රීසිහු මෙරට කෙරෙහි අවධානය යොමු කළහ.
Shri Lankawe Yatath Wijitha Pariwarthanayen Bindak by Malindhu Nanayakkara is a Sinhala book published by Author Publication, listed under History.
Book details
| Title | ශ්‍රී ලංකාවේ යටත් විජිත පරිවර්තනයෙන් බිඳක් (Shri Lankawe Yatath Wijitha Pariwarthanayen Bindak) |
| Author | Malindhu Nanayakkara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249773202 |
| Publisher | Author Publication |


