From the publisher
ශ්‍රි ලංකාවේ කුල සංයුතිය අප රටේ සිංහල පාඨකයින් පරිශීලනය කළ යුතු අගනා ග්‍රන්ථයකි. දැනට අප රට තුල ක්‍රියාත්මක වන්නේ කුල 12ක් වැනි සුළු ප්‍රමාණයකි. එම කුල සියල්ල පුවත් පත්වල මංගල යෝජනා දැන්වීම් තුළින් හමුවීම ඊට සාධකයකි.
Shri Lankawe Kula Sanyuthiya by ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර is a Sinhala book published by සමන්තී පොත් ප්රකාශන, listed under Society Politics & Current Affairs.
Book details
| Title | ශ්‍රි ලංකාවේ කුල සංයුතිය (Shri Lankawe Kula Sanyuthiya) |
| Author | ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550084449 |
| Publisher | සමන්තී පොත් ප්රකාශන |


