Lakpura
Lakpura® · Knihy

Sarawi

Od244.81 CZK

From the publisher

සීතල අඳුරු සිර කුටියක මධ්‍ය‍යේ ඈ සිහිසුන්ව වැටී සිටින්නේ

උසස් පොළිස් නිලධාරියෙකුගේ ඒ කහ දෑසට මැදිවය......

කොපුලෙන් ගලා ගිය රක්රත වර්ණිත රුධිරය සීතල සිර මැදිරිය

වර්ණ ගන්වා තිබෙන්නට විය.. නමුත් ඒ නිලධාරින්ගේ දෑස් තුල

ඇය කෙරේ අනුකම්පාවක් ජනිත නොවුවා හා සමානය....

ඊට හේතුව ඈ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනා කතක සේ හංවඩු

ගැසී තිබීම නිසාමය...නමුත් ඈ නිවැරදි බැව් හෙළි කිරීමට

සාක්ෂි නොවුණද එක් ප්‍රභල සාක්ශියක් විය...

ඒ සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබිය නොහැකි අසාමාන්‍ය කහ දෑසය...

Sarawi by සයූ සත්සරා is a Sinhala book published by අහස් ප්රකාශන, listed under Novels.

Book details

Titleසරාවී (Sarawi)
Authorසයූ සත්සරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245671229
Publisherඅහස් ප්රකාශන

Technické údaje

GTIN / čárový kód9786245671229
Hmotnost zásilky250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®