Lakpura
Lakpura® · Livres

Sarawi

À partir de€10.11

From the publisher

සීතල අඳුරු සිර කුටියක මධ්‍ය‍යේ ඈ සිහිසුන්ව වැටී සිටින්නේ

උසස් පොළිස් නිලධාරියෙකුගේ ඒ කහ දෑසට මැදිවය......

කොපුලෙන් ගලා ගිය රක්රත වර්ණිත රුධිරය සීතල සිර මැදිරිය

වර්ණ ගන්වා තිබෙන්නට විය.. නමුත් ඒ නිලධාරින්ගේ දෑස් තුල

ඇය කෙරේ අනුකම්පාවක් ජනිත නොවුවා හා සමානය....

ඊට හේතුව ඈ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනා කතක සේ හංවඩු

ගැසී තිබීම නිසාමය...නමුත් ඈ නිවැරදි බැව් හෙළි කිරීමට

සාක්ෂි නොවුණද එක් ප්‍රභල සාක්ශියක් විය...

ඒ සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබිය නොහැකි අසාමාන්‍ය කහ දෑසය...

Sarawi by සයූ සත්සරා is a Sinhala book published by අහස් ප්රකාශන, listed under Novels.

Book details

Titleසරාවී (Sarawi)
Authorසයූ සත්සරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245671229
Publisherඅහස් ප්රකාශන

Caractéristiques techniques

GTIN / code-barres9786245671229
Poids d’expédition250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®