From the publisher
කාර් එකෙන් බැහැල බොනට් එක උඩ වැටිල තිබිච්ච අරලිය මල අරන් සුවඳ බලන්න ආනන්දට ආයෙත් හිතුණා.ඒත් මොකක්දෝ අහේතුවකට ඒකට හිත ඉඩ දෙන්නෙ නෑ.කවුරු හරි දකී කියලද? නෑ දැක්කත් ඇති ප්රශ්නෙ මොකද්ද?
Sandhyanandaya by කීර්ති වැලිසරගේ is a Sinhala book published by සරසවි ප්රකාශකයෝ., listed under Novels, Swarna Pusthaka 2022.
Book details
| Title | සන්ධ්යානන්දය (Sandhyanandaya) |
| Author | කීර්ති වැලිසරගේ |
| Language | Sinhala |
| ISBN | 9789553123862 |
| Publisher | සරසවි ප්රකාශකයෝ. |


