From the publisher
තල සුළඟකට
වෙව්ලන දෙතොලට,
නුඹ එනවානම්
හාදු අරන්,
අටවක සඳකට
පුදනට රැකගත්,
නුරා සුසුම් පොදි
දෝත දරන්,
හදකින් හදකට
හැඟුමන් ඇමිණුව,
මල්සර හීනෙට
සිනාසෙමින්,
මත්වුණු ප්රේමෙට
එන්න අනේ නුඹ,
ආතුර හදවත
හිදී බලන්...
Randunu by කෞෂල්යා වාහලතන්ත්රිගේ is a Sinhala book published by අහස් ප්රකාශකයෝ, listed under Fiction, Novels.
Book details
| Title | රන්දුණු (Randunu) |
| Author | කෞෂල්යා වාහලතන්ත්රිගේ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245671243 |
| Publisher | අහස් ප්රකාශකයෝ |



