Lakpura
Lakpura® · Knihy

Prins

Od43.63 CZK

From the publisher

මේ බංගලාව හිමි පවුලේම දරුවන් ලෙස, මෙහිම උපන්නවුන් සේ වැඩෙන දරුදෙදෙනා දකින විට සිරියගේ හිත වසා සිටින දුක තුනීවෙයි. ඇයට සරා ගැන මතක් නොවෙනවාම නොවේ. සරා හදිසියේ කොහේදෝ සිට පැමිණ තම ඔඩොක්කුවට දරුවකු හළා නොගියේ නම් රජාට ද්‍රව තමා වැදු දරුවාගේ ජීවිතය මෙතරම් සුව පහසු නොවන බව ඇයට අවබෝධ වෙයි. ඒ සමගම ඇගේ සිතට බියක් ද ඇතුළු වෙයි. කවද්‍ර හෝ සරා තමාගේ දරුවා සොයාගෙන ඒවී ද?

Prins by Jayatilleke Kammallaweera is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Novels.

Book details

Titleප්‍රින්ස් (Prins)
AuthorJayatilleke Kammallaweera
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556910346
PublisherWijesuriya Grantha Kendraya

Technické údaje

Produkt č.LK7T2WG3TE
GTIN / čárový kód9789556910346
Hmotnost zásilky250 g
Randika
Váš poradce pro produkty

Randika Vedoucí

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Randika — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®