Lakpura
Lakpura® · Knihy

Piyawi

Od87.34 CZK

From the publisher

"අනේ සජී... බලන්නකො අයියෙ.... මේ... මේ.." කලබලයට පත් සජීත් රියෙන් බැස ගනිද්දී ඒ හා සමාන වේගයකින් බිමට පැනගත් මන්දාරා කෑ ගැසුවේ බිම වැටී උන් මිනිසා ලේ විලක් මැද

දඟලමින් ගැහෙමින් ඉන්නවා දැකය. ඉක්මනට හොස්පිට්ල් එකකට ගෙනියමු බබා තාම පණ තියෙනවා..."

තමාගේ වරද ගැන දහස්වර කම්පාවෙමින් සජීත් එසේ කීව ද ඔවුන් දෙදෙනා සිරුර ළඟට ළං වීමටත් පෙර එහි ගැස්ම එක්වරම නතර වී දේහය නිසල විය.

"මයි ගෝඩ්...."

තමා මුහුණ දුන් සිදුවීමේ අවධානම තේරුම් ගත් සජීත් හිස බදා ගනිත්ම එම පාරේ ඈත කෙළවරකින් ආලෝක ධාරාවක් මතු වනු මන්දාරා දුටුවාය.

"සජී... ඈතින් වාහනයක් එනවා....

මොකද කරන්නේ....?

තමන් දෙදෙනා මේ මොහොතේ අසු වුවහොත් නීතියෙන් ගැළවීමක් නොලැබෙන බව දැනගත් යුවතිය සජීත්ගේ සුරතේ වෙළී හඬ නැගුවාය. "මන්දි... නගින්න වාහනේට.... ඉක්මනට නගින්න..."

Piyawi by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Novels.

Book details

Titleපියවි (Piyawi)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverHard Cover
ISBN9789550929498
PublisherGaya Creations

Technické údaje

GTIN / čárový kód9789550929498
Hmotnost zásilky250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®