Lakpura
Lakpura® · Knihy

Pitasthari

Od78.30 CZK

From the publisher

ජෙනී පවුලෙ එකම දරුවා.... එහෙම නැත්නම්, නොහිතපු වෙලාවක, නොහිතපු විදිහක එක ඡායාරූපයක් දකිනකල් ජෙනී හිතාගෙන හිටියෙ එහෙමයි...

ඒත් එක පාරටම, තමන්ට සහෝදරයෙකුයි, සහෝදරියෙකුයි, ඉන්නවා කියලා දැන ගත්තාම ජෙනීට ඒක ලොකු පුදුම වුණා. ඒ වගේම සතුටකුත් වුණා.ඒ වුණත්...

ඒ නංගියි මල්ලියි ගැන පවුලේ කවුරුවත්ම ජෙනීට කිසිම දෙයක් කිව්වේ නැත්තෙ ඇයි?

ඒ නංගිවයි මල්ලිවයි බලන්නවත්, එයාලා එක්ක වචනයක්වත් කතා කරන්නවත් ජෙනීට අවසර නැත්තෙ ඇයි?ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න ජෙනී ගිය ගමනෙදි..

පවුලක් ඇතුලේ කොයි තරම් රහස් හැංගිලා තියෙන්න පුළුවන් ද කියලා ජෙනීට තේරුණා...

 

ඒ විතරක් නෙවෙයි. පවුලක් ඇතුළෙදී වුණත් කෙනෙක් පිටස්තරියක් වෙන්න පුළුවන් කියලත් ජෙනීට තේරුණා...

 

Pitasthari by Nimmi Muditha Herath is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Novels.

Book details

Titleපිටස්තරී (Pitasthari)
AuthorNimmi Muditha Herath
LanguageSinhala
Pages200
CoverSoft Cover
ISBN9786246103248
PublisherWarna Graphic & Publishers

Technické údaje

GTIN / čárový kód9786246103248
Hmotnost zásilky260 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®