From the publisher
එකම විදියේ වාකය් කිහිපයක් කියවන විට එම වාක්‍යවල කොටස් කට පාඩම් වේ. එවිට එම වාක්‍ය කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාකිරීමේ හැකියාව ඉක්මනින් ලබාගැනීමට හැකිය. මෙම පොතේ එබඳු වාක්‍ය කොටස් රාශියක් ඇතුලත් කර ඇත. එම වාකය් කොටස් භාවිතා කර ඉංග්‍රීසි කතාව ඉතා ඉක්මනින් ඉගෙන ගන්නට පුළුවන.
Peya 24 N Ingrisi Kathawa 02 by K.N.T. Amarasiri is a Sinhala-English book published by Praveena Publishers, listed under Academic & Reference.
Book details
| Title | පැය 24 න් ඉංග්‍රීසි කතාව 02 (Peya 24 N Ingrisi Kathawa 02) |
| Author | K.N.T. Amarasiri |
| Language | Sinhala-English |
| Pages | 118 |
| Cover | Soft Cover |
| ISBN | 978-955-1622-94-0 |
| Publisher | Praveena Publishers |


