From the publisher
කිරි අම්මා වරු තෝරා ගැනීම ඉතාම පරිස්සමෙන් කල යුතු කාර්යයක්, පත්තිනි මැණියන් නියෝජනය සිදුවෙන කාන්තාවන් ඉතාම ප්‍රතිපත්ති ගරුක, ආගමානුකූල අය වීම අත්‍යවශ්‍යයි.ඒ වගේම දේව කාර්යයන්හී දී කිලි වලින් තොර වීම අනිවාර්යය වෙනවා.
Paththini Meniyo Saha Kiri Amma Danaya by Nilantha Kumara Danasekara is a Sinhala book published by Udaya Publishers, listed under Religion & Beliefs.
Book details
| Title | පත්තිනි මෑණියෝ සහ කිරි අම්මා දානය (Paththini Meniyo Saha Kiri Amma Danaya) |
| Author | Nilantha Kumara Danasekara |
| Language | Sinhala |
| Pages | 64 |
| Cover | Soft Cover |
| ISBN | 9789550992812 |
| Publisher | Udaya Publishers |


