From the publisher
විමසිලිමත්ව සොයා බලා දේශිය දේ කෙරෙහි විශ්වාසය තබන එයින් ප්‍රයොජන ගන්නා විශාල පිරිසකට අවශ්‍යව තිබු අඩුපාඩුවක් සපුරා ලීමේ පරමාධ්‍යශයෙන් පාරම්පරික කෂාය ප්‍රකරණය නම් වු මෙම ග්‍රන්ථය එළිදක්වන ලදි. බුද්ධිමත් ජනතාව මෙහි ඇතුළත් ඖෂධ ක්‍රම රෝග ව්‍යපශමනයෙහි තම තමන් පාවිච්චිකර බලා අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්ෂකර ගනිත්වා!
Paramparika Kashaya Prakaranaya by දේවිකා ගුණසේන is a Sinhala book published by මොඩන් පොත් සමාගම, listed under Health Family & Lifestyle.
Book details
| Title | පාරම්පරික කෂාය ප්‍රකරණය (Paramparika Kashaya Prakaranaya) |
| Author | දේවිකා ගුණසේන |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555582339 |
| Publisher | මොඩන් පොත් සමාගම |


