From the publisher
හිතූ හිතු අත - ඔහේ ඇවිදින
දඩබ්බර වූ - දග ලතාවක්
නම් මේ මම.....ලගට අරගෙන - නුඹ වටේටම
සින්න කරගත් - මහා වෘක්ෂය
ඒ නම් නුඹ...
ලතාවක් සේ - පිරිම් පපුවක
වෙලිය හැකිනම් - ගැහැණු හට
මේ ලොව..
තවත් කුමටද ඉඩ...
Nethu by Madushika Dilhani is a Sinhala book published by Ahas Publication, listed under Fiction, Novels.
Book details
| Title | නෙතූ (Nethu) |
| Author | Madushika Dilhani |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245671151 |
| Publisher | Ahas Publication |



