Lakpura
Lakpura® · Knihy

Nethi Wu Malaya

Od83.12 CZK

From the publisher

"අන්න එළිසබෙත් රැජින!" කුඩා මඩුවේ

කොණක තිබ්බ ගාම්භීර පෙනුමක් තියෙන රුවක්

පෙන්නල පිප් කිව්වා. "අර බලන්න ශ්‍රීමත් වෝල්ටර්

රැලේ එයාගෙ කබාය එළල රැජිනට යන්න ඇරයුම්

කරනව. එයාල නම් හරිම අපුරුයි,"

"බලන්න එයාල ඇඳල ඉන්න ඇඳුම් මොන තරම්

උදාරම් ද කියලා." බෙට්ස් කිවුවා. "මං කැමතියි

එයාගෙ ලොකු ලොවිච්චියට. බලන්න එයාගෙ

ආභරණ දිහා. මිනිස්සු ඒව හොරකම් කරන්නෙ නැද්ද

දන්නෙ නෑ."

"අයියෝ! ඕව සේරම ඉමිටේෂන්!" පිප් කිව්වා.

අපගේ රහස් පරික්ෂකයින් විසඳන මීළඟ අභිරහස කුමක්දැයි

ඔබටත් දැනගැනීමට අවශ්‍ය නම් මිස්ට්‍රි කථා මලාවේ 5 වන

කතාන්දරය වන මෙය ඔබත් රස විඳ බලන්න.

Nethi Wu Malaya by Melani Amarathunga is a Sinhala book published by Ashirwada Prakashana, listed under Children's Books, Translations.

Book details

Titleනැති වූ මාලය (Nethi Wu Malaya)
AuthorMelani Amarathunga
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8884-28-6
PublisherAshirwada Prakashana

Technické údaje

Hmotnost zásilky250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®